කොලස්ට්‍රොල් සඳහා ප්‍රතිකාර෴

මෙම ඖෂධය සකස් කර ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය

– අවශ්‍ය ද්‍රව්‍ය –
* ලෙමන් ගෙඩි හතරක්. * සුදුළූණු බික් හතරක් . * නටවා ගත් උනුසුම් ජලය ලීටර් 3ක්.
-සාදාගන්නා ආකාරය -
ප්‍රථමයෙන් සුදුලූනු බික් වල පොතු සුද්ද කරගෙන ඒවා දෙකට කපාගන්න. ලෙමන් ගෙඩි 4 ගෙන ලෙලි පිටින් කුඩා කැබලි වලට කපාගන්න. දැන් මේ සියල්ල උණුසුම් ජලය ලීටර් තුනක් සමඟ මිශ්‍ර කර ගන්න. හොඳින් වැසිය හැකි වීදුරු ජෝගු තුනක් ගන්න.මෙම මිශ්‍රණය ඒවාට සමාන ලෙස වක්කරන්න. නුවුන පසු (අධිශීතකරණයේ නොදමන්න) මේවා ශීතකරණයක් තුළ දින තුනක් ගබඩා කරන්න. දින තුනකට පසු එළියට ගෙන ජෝගු වල පතුලේ තැන්පත් වී ඇති ලෙමන් සහ සුදුලූනු කැබලි පෙරා ඉවත්කර දියරමය කොටස් වෙනම ගබඩා කරගන්න. ප්‍රථම දින කිහිපයේදී සෑම ප්‍රධාන කෑම වේලකට පැය භාගයකට කලින් මෙම මිශ්‍රණයෙන් සුප් හැන්දක ප්‍රමාණයක් පානය කරන්න. එසේ සිදු කිරීමේදී ඔබේ ඇඟට කිසිදු අතුරු විපාකයක් (ඇලජික් වීමක් ) නොදැනේ නම් එය සුප් හැන්දක ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා වැඩි කර පානය කරන්න. මෙලෙස එකවරකට 50ml ක ප්‍රමාණයක් බැගින් දිනකට තුන් වරක් ගත හැකි අයුරින්, ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන්න. කිසිම විටෙක දිනක් තුල 150ml ට වඩා පරිභෝජනය නොකරන්න. මෙය දින හතළිහක් පුරා සිදුකළ යුතු අතර වසරකට වරක් මෙම සිදුවීම මගින් සමස්ත ශරීරයම විෂ හරණය වී නරක කොලෙස්ටරෝල් මට්ටම සම්පූර්ණයෙන්ම ඉවත් කරගත හැක. එයට අමතරව හොඳ කොලෙස්ටරෝල් මට්ටම වර්ධනය කරගෙන යහපත් කරුණු සෞඛ්‍ය මැරෙනතුරා පවත්වාගත හැක. මෙම ප්‍රතිකාරය ඇරැඹී පළමු දින කිහිපය තුළ ඔබට මෙම තත්වයන් හිසරදය ඇතුළු විවිධ අපහසුතා දැනුනත් ඒ පිළිබඳව කිසිදු බියක් වියයුතු නැත. එමගින් හැඟෙන්නේ අපගේ බෙහෙත මැනවින් සිරුර තුළ ක්‍රියාත්මක වන බවයි.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴