හර්දරෝග සහ පිලිකා නසන ඇඹරල්ලා කොල෴

ඇඹරැල්ලා කොළ සම්බෝලය මිනිසාගේ හදවත් සහ ඒ ආශ්‍රිතව සියලුම රෝගයන් නැසීමටත් පිළිකා සහ වකුගඩු රෝග නැසීමට මෙන්ම අජීරණ රෝගීන්ටත් ගුණදෙන, එමෙන්ම අර්ශස් රෝගයට ද අත්දුටු බෙහෙතකි. මෙම ඖෂධය මල බද්ධය සඳහාද යොදා ගන්නා අතර ආමාශගත සියලුම රෝගයන්ටද, දියවැඩියා රෝගයන්ට ද, බෙහෙවින් උපකාරී වනු ඇත. මෙමගින් ශරීරයේ විෂ මැකීමට ද, අඩපණ වී ඇති සෛල කොටස් ප්‍රාණවත් කිරීමට ද මහත් බලයක් ඇති අතර ශරීරය රෝගී අවස්ථාවන්ගෙන් දුරුකර සමබරව පවත්වා ගැනීමට ද, උදරාබාධ සහ මුත්‍රා ආශ්‍රිත සියලුම රෝගයන්ට, අධි රුධිර පීඩනය ඇති අය සඳහා ද, ඉතා තරබාරු අය සඳහා ද, මේද තට්ටු දිය කිරීම සඳහා ද, ආහාර රුචිය ඇති කිරීමට ද, තරුණ බව රැක ගැනීමට ද ඇඹරැල්ලා කොළ සම්බෝලය යොදා ගැනේ. ‍ ඉතින් මේ තරම් ගුණ ඇති ඇඹරැල්ලා කොළ සම්බෝලය ඔබගේ ආහාරයට එක්කර ගැනීමෙන් ඉතා සුවබර සහ සමබර ජීවන රටාවක් සඳහා දායක කර ගැනීමට ඔබටත් හැකි වනු ඇත. ඇඹරැල්ලා කොළ සම්බෝලය සාදාගන්නා ආකාරය – ඇබැරැල්ලා දලු රැගෙන එය සිහින්ව කපාගන්න. එයටම සිහින්ව ගා ගත්  පොල්, කපාගත් අමු මිරිස් ළූණු සහ රතු ළුනුද, උම්බලකඩ ද, එක්කර කලවම් කර අවශ්‍ය පමණට දෙහි ඇඹුල්ද දමා කෑමට ගන්න.

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴