ලැජ්ජාවෙ බෑ......

වයසක පහේ ජෝඩුවක් ඉරිදා දවසක පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වුනා. අනේ හරි පිංවන්ත මිනිස්සු. වළපයයි ගොඩපයයි එගොඩ මෙගොඩ පෙනුනත් හරි වටිනවා මේ ශ්‍ර‍ද්ධාව. එක පාරටම ආච්චිගේ ඇස් උඩ ගියා. පස්සේ පැත්තකින් හිටගෙන ඉදපු සීයාට ඔලුවෙන් කතාකරලා මෙහෙම කෙදිරුවා. “මොන මල ජරාවක් කැවිලාද මංදා අද ටිකක් බඩ අමුතුයි වගේ සුදා. සද්ද නැතුව මට පඩයක් ගියා. අම්මපා එච්චර දිග පඩයක් සද්ද නැතුව ගියාම දැනෙන්නේ පුදුම සහනයක්.“ තමන්ගේ ජයග්‍ර‍නයෙන් උද්දාමයට පත්වෙච්චි ආච්චිට එතකොට සීයා මෙහෙම කිව්වා. “ඇයි හත්වලාමේ අච්චර කියලත් ඔය කනේ ගහන අටමගලේ (ශ්‍ර‍වනාධාරවල) බැටරි මාරු නොකළේ? විලි ලැජ්ජාවේ බෑ“

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴