Posts

Showing posts with the label පොප්කෝන්෴

කවුරුත් කැමති පොප්කෝන් කන්නෙ දැනගෙනද?෴

Image
පොප් කෝන් කියන්නේ රසවත් ආහාරයක්. යාළුවෝ හමුවුණාම, තනිකම මකාගන්න, කාලය ගෙවා දමන්න මේ නොයෙක් අවස්ථාවල දී පො‍ප් කෝන් කියන්නේ කවුරුත් කන ආහාරයක්. මේක තව පැත්තකින් ආහාර විලාසිතාවක් වෙලා. ඇති රසයක් නැති වුනත් දැක්කම කන්න හිතෙන විදිහට පොප් කෝන් හදලා තියෙන්නේ.  ලෝකේ පුරාම ජනප්‍රිය මේ ආහාරය බැලු බැල්මට හරිම සරලයි වගේ  පෙනුනට   මේ  popcorn සිරුරට ඉතා අහිතකරයි කියලා දන්නවාද ? රසට හැපෙන පැණි දාපු නැති popcorn  එකිනෙකට ඇලෙන්නේ නෑ. ඒ පොප්කෝන් වල තියෙන Perfluooctanoic (PFOA)  කියන  ඇසිඩ් එක නිසා.මේ Perfluooctanoic (PFOA)  කියන ඇසිඩ් එක පුරස්ථිති පිළිකා සහ අක්මා පිළිකා කාරකයක් බව ඒ ගැන හොයලා බැලුවොත් තේරෙනවා. ඒ විතරක් නොවෙයි තයිරොයිඩ් ප්‍රශ්ණ, කොලස්ට්‍රෝල්  රෝගී තත්වයන් රැසකට මේ  Perfluooctanoic කියන ඇසිඩ් එක හේතු වෙනවා. මේ වෙනකොට මේ popcorn නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වල අය මේ රෝගි තත්වයන්ට බරපතල විදිහට ගොදුරු වෙලා තියෙන්නේ. විශේෂයෙන්  potato chip  සහ  popcorn නිපදවන කර්මාන්ත ශාලා වල ඉන්න සේවකයෝ ඉතා විශාල වශයෙන් පිළිකා වලට ගොදුරු වෙන බව මේ වෙ‍නකොට හෙළිවෙලා ඉවරයි. ඒ සමාගම් ඒ සේවකයින්ට විශාල වශයෙන...