කොලස්ට්‍රොල් හා හර්දරෝග෴
HOMEBEAUTY & FASHION – රුවලියBRIDAL – මනලියHEALTH – සුවලියRECIPE – රසලියRELATIONSHIP – සබැදිලිය HEALTH - සුවලිය කොලෙස්ටරෝල් හා හෘදයාබාධ පිළිබඳ දැනගත යුතු කරුනුSEPTEMBER 20, 2018 BY LIYA අද බෝ නොවන රෝග හට ගැනීම ප්රධාන සෞක්යමය ගැටළුවක් බවට පත් වී තිබෙනවා .බෝ නොවන රෝග හටගත් විට ඒ සඳහා දීර්ඝ කාලීන ප්රතිකාර කල යුතු අතර එය මුළුමනින්ම සුවකරන්න අපහසුයි. අද ලෝකයේ වැඩි ප්රතිශතයක් මිය යන්නේ බෝ නොවන රෝග හා නිධන්ගත රෝග නිසා බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේ නිසා මෙවැනි රෝග හටගැනීමට ඉඩ නොදී එය හට ගැනීම වලක්වා ගැනීමට අපි ක්රියා කල යුතුයි. බෝ නොවන රෝග ගැන කතා කරන කොට හදවත් රෝගීන් වැඩිපුර දක්න්නට ලැබෙනවා. හදවත් රෝග සඳහා බලපාන අවදානම් සාදක බොහොමයක් තිබෙනවා. ඒ අතර පවුලේ ඉතිහාසය, ජාතිය, වයස ,වැනි අපට වෙනස් කල නොහැකි හේතුන් වගේම දුම්කොළ බාවිතය, අධික රුධිර පීඩනය, අදික කොලෙස්ටරෝල් , ස්ථුල භාවය, ව්‍යයාම වල නොයෙදීම හා සිරුරට අහිතකර ආහාර ගැනීම වැනි අපට වෙනස් කල හැකි සධකයන්ධ බලපානවා. කොලෙස්ටරෝල් යනු කුමක්ද? හදවත් රෝග ගැන කතා කරන විට මනසට එන ප්රබලම වචනය කොලෙස්ටරෝල්. කොලෙස්ටරෝල් කියන්නේ රු...