හැටපැන්නත් වඳුරා බිමින් නොයන්නේය෴

අප ජනවහරේ කියවෙන හැටපැන්නත් වඳුරා බිමින් නොයයි යන වහරේ කියවෙන කතාව කටකහනවාට කියූවක් නොවන්නේය. 

වයසක පුද්ගලයන් තම වයසට නොගැලපෙන අයුරින් නොයෙකුත් ක්‍රියවල නිරත වන ආකාරය දැකපු අපේ පැරන්නන් තැනට උචිතවන ආකාරයට වචන ගලපා ප්‍රස්ථා පිරුළු නිර්මාණය කලේ මේ ආකාරයටය. 

Comments

Popular posts from this blog

විස ගෙඩි සඳහා ප්‍රතිකාර෴