බල්ලා යන නම සුනඛයාට සුදුසු ද?
     
           සුනකයින් අනාදිමත් කාලයක සිට මිනිසාගේ මිතුරාය. සුනකයට බල්ලා යන නම දුන්නේද මිනිසාමය. නමුත් වර්තමානයේ සුනඛයාට හිමි තැන අරගෙන ඇත්තේ මිනිසාය. සුනඛයාට එක්වරක් යම්කිසි ආහාරයක් ලබාදුන්නා නම් වසර දහයකට පසු මුනගැසුනත් උගේ මතකය හා ලෙන්ගතුකම එලෙසමය. නමුත් මිනිසාට අදකරන උපකාරය දවස් දෙක තුනකින් අමතකව යන්නේය. මෙහෙව් සතාට බල්ලා යන නාමය ඉතාමත් හොඳින් ගැලපෙනවා නෙවේද?෴

Comments

Popular posts from this blog

කරගැට සහ ගල්තැලුම් සඳහා ප්‍රතිකාර෴

පපුවේ සෙම සඳහා ප්‍රතිකාරය෴

(මදුමේහය) නොහොත් දියවැඩියාව.