Posts

ලංකාවෙ පැරනිම තුවක්කුව෴

Image
සබරගමුව මහ සමන් දේවාලය පිහිටා තිබෙන්නේ රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇත. මෙම සමන් දේවාලය “පෘතුගීසීන්ගේ බළකොටුවක්” බවට පත් වී තිබූ බවත්, දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමග යුද්ධ කර පරාජය කොට සබරගමුවෙන් එළවා දැමූ අතර, මුදාගත් බළකොටුව තුළ තිබී “වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්” සොයා ගත් බවත් එච්.එම්. ජයන්ත විජේරත්න මහතා විසින් රචිත “සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල” කෘතියේ සඳහන් කර තිබේ. 

Beautiful srilanka෴ සුන්දර ශ්‍රී ලංකාව෴

Image

Beautiful srilanka෴ සුන්දර ශ්‍රී ලංකාව෴

Image

Mandaram nuwara. මන්දාරම් නුවර.

Image

තරුණ වෙන්නෙ අලිපේර කන්න෴

දිනපතා අලිගැටපේර කෑවොත් මේ දේවල් වෙනවා 3 Months Ago හැමදාම අලිගැටපේර ආහාරයට ගන්න හෝ පානයක් විධියට ගන්නවා නම් හම පැහැපත් කරගන්න වගේම තවත් සෞඛ්‍ය වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් බව දැ...

ගුනදායක ඕට්ස් රෙසිපි 7ක්෴

Image
ඔන්න අපේ ඕට්ස් ගැන කියවුන ලිපියෙන් අපි ඔබට පෙන්නුවා මේ ධාන්‍ය වර්ගය කොතරම් ගුණ දෙන ආහාරයක්ද කියල. ඔන්න ඔබේ ඉල්ලීම් සලකලා අපි රෙසිපි කීපෙකුත් ඔබ වෙත ගෙන එන්න තීරණය කළා. පවුලේ පෝෂණය, නිරෝගීකම හැමවිටම හිතන අපි මේ රෙසිපි අත්හදා බලමු. විදේශීය ධාන්‍ය වර්ගයක් වුනත් දේශීය අපේ රුචියට ගැලපෙන අන්දමේ රෙසිපි කීපයකුත් අපට ලැබුනා. ඕට්ස් වර්ග දෙකක් තියෙන බව ඔබ දන්නවා. ඒ Instant Oats (ක්ෂණික ඕට්ස්) සහ Cooking Oats (උයන ඕට්ස්) ලෙසින්. මේ දෙකේ වෙනස තමයි ක්ෂණික ඕට්ස් ලිපේ තියලා පිසින්නේ නැතුව උණු වතුරින් හදා ගන්න පුළුවන්. උයන ඕට්ස් ලිපේ තබා හොඳින් පිස ගත යුතුමයි. 01) ක්ෂණික ඕට්ස් පලතුරු එක්ක විනාඩි කීපෙකින් හදාගන්න පුළුවන් ගුණවත් උදේ ආහාරයක්. ඒ වගේම හවසට පොඩි බඩගින්නක් ආවහම මහත් නොවී ගුණ ස්නැක් එකක් ලෙසත් අපූරුයි. මේක හදන්න විනාඩි කීපයයි යන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය: උණු කිරි වීදුරු 1 යි ඕට්ස් ඇති පමණ රසවත් කර ගන්න සීනි හෝ පැණි ( ඔබට නිකන් කන්න පුළුවන් නම් සීනි දමන්න අවශ්‍යත් නැහැ) පලතුරු වර්ගයක් ( කෙසෙල් ගෙඩි / ස්ට්‍රෝබෙරි / ඇපල්/ මිදී) සාදන ක්‍රමය: උණුසුම් කිරි භාජනයකට දමා ඒ මතට ඕට්ස් දමා හොඳින් මිශ්‍ර ...

My beautiful srilanka ...

Image
My beautiful country of srilanka ...